Skip links

දකුණු ආසියාව පිළිබඳ අදහස සහ කලාපීය දැනුම් නිෂ්පාදනයේ කේන්ද්‍රීය අභිනති

2024 සැප්තැම්බර් 11 වන දා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශය සංවිධානය කළ 2024 වාර්ෂික පර්යේෂණ සම්භාෂණයේ කොටසක් ලෙස කොළඹ ආයතනයේ සභාපති ආචාර්ය සසංක පෙරේරා එහි මුඛ්‍ය දේශනය පවත්වනු ලැබීය . එහි තේමාව, ‘දකුණු ආසියාව පිළිබඳ අදහස සහ කලාපීය දැනුම් නිෂ්පාදනයේ කේන්ද්‍රීය අභිනති’ ලෙස සැකසී තිබුණි

Leave a comment

This website uses cookies to improve your web experience.