2024 සැප්තැම්බර් 14 වන දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්න්ත්‍රණ ශාලාවේ පැවති ස්වර්ණ පුස්තක 2024 සම්මාන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ කොළඹ ආයතනයේ සභාපති ආචාර්ය සසංක පෙරේරා හොදම සිංහල නවකතාවට හිමි සම්මානය ‘කමේලියා’ නවකාතව ලියූ විරන්ජනී තෙන්නකෝන් වෙත ලබා දුන්නේය. ඔහුගේ කෙටි දෙසුමෙන් අවධාරණය වූයේ සිංහල නිර්මාණ සාහිත්‍යය ලොවට ගෙනෙයන්නේ කෙසේද සහ ඒ සඳහා කළ යුත්තේ කුමක්ද යන කරුණුය. දෙසුමේ වීඩියෝව මෙතනින් ලබාගත හැක.
