Skip links

Interviews

Colombo Institute’s ‘Lectures and Discussions’ feature conversations on various topics with academics, artists, writers and activists from Sri Lanka, South Asia and beyond.  The people featured may or may not be members of Colombo Institute.  The primary focus is the interest of their ideas for the work of Colombo Institute.

කොළඹ ආයතනයේ ‘දේශන සහ සාකච්ඡා’ මගින් ශ්‍රී ලංකාවේ, දකුණු ආසියාවේ සහ ඉන් ඔබ්බෙහි කටයුතු කරන විද්වතුන්, කලාකරුවන්, ලේඛකයින් සහ ක්‍රියාකාරීන් සමඟ විවිධ මාතෘකා ඔස්සේ පවත්වන සංවාද ඉදිරිපත් කරයි.  මෙහි අදහස් ඉදිරිපත් කරන පුද්ගලයින් කොළඹ ආයතනයේ සාමාජිකයන් විය හැකි අතර ඇතැමුන් ඊට ආයතනික වශයෙන් පරිබාහිර පුද්ගලයින් විය හැකිය.  මෙහිදී මූලික අවධානය යොමු වන්නේ කොළඹ ආයතනයේ කටයුතු  සඳහා ඔවුන්ගේ අදහස්වල ඇති වැදගත්කමයි.

This website uses cookies to improve your web experience.