
The visual culture programs including exhibitions organized by Colombo Institutite and Millennium Art Contemporary (MiAC) will be held at MiAC’s gallery in Millennium City, Athurugiriya, Sri Lanka. All other events focused on art and culture including lectures, thematic discussions and training workshops will also be run from this space.
කොළඹ ආයතනය සහ මිලේනියම් ආට් කොන්ටෙම්පොරරි (Millennium Art Contemporary, MiAC) සංවිධානය විසින් සංවිධානය කරන ප්‍රදර්ශන ඇතුළු සියළු දෘශ්‍ය සංස්කෘතික වැඩසටහන් අතුරුගිරියේ මිලේනියම් සිටි හි පිහිටි MiAC කලාගාරයේදී පැවැත්වේ. එමෙන්ම දේශන, තේමාත්මක සාකච්ඡා සහ පුහුණු වැඩමුළු ඇතුළු කලාව හා සංස්කෘතිය කේන්ද්‍ර කරගත් අනෙකුත් සියලුම වැඩසටහන් ද පවත්වන්නේ මෙම අවකාශයේය.
