
Colombo Institute’s ‘Lectures and Discussions’ feature conversations on various topics with academics, artists, writers and activists from Sri Lanka, South Asia and beyond. The people featured may or may not be members of Colombo Institute. The primary focus is the interest of their ideas for the work of Colombo Institute.
කොළඹ ආයතනයේ ‘දේශන සහ සාකච්ඡා’ මගින් ශ්රී ලංකාවේ, දකුණු ආසියාවේ සහ ඉන් ඔබ්බෙහි කටයුතු කරන විද්වතුන්, කලාකරුවන්, ලේඛකයින් සහ ක්රියාකාරීන් සමඟ විවිධ මාතෘකා ඔස්සේ පවත්වන සංවාද ඉදිරිපත් කරයි. මෙහි අදහස් ඉදිරිපත් කරන පුද්ගලයින් කොළඹ ආයතනයේ සාමාජිකයන් විය හැකි අතර ඇතැමුන් ඊට ආයතනික වශයෙන් පරිබාහිර පුද්ගලයින් විය හැකිය. මෙහිදී මූලික අවධානය යොමු වන්නේ කොළඹ ආයතනයේ කටයුතු සඳහා ඔවුන්ගේ අදහස්වල ඇති වැදගත්කමයි.


Tags
නිදහස හා අනාගත ශ්රී ලංකාව: චතුර අල්විස් ආචාර්ය සසංක පෙරේරා, මහාචාර්ය ජගත් වීරසිංහ සහ මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි සමග 2025 පෙබරවාරි 3 අද දෙරණ රුපවාහිනී නාලිකාව ඔස්සේ පැවැත්වූ සංවාදය:

Tags
‘නිදහස’ අලුතෙන් කියවමු: ආචාර්ය අනුෂ්කා කහඳගමගේ 2025 පෙබරවාරි 03 දින, සිරස ටී.වී. නාලිකාවේ ‘ජීවිතයට ඉඩ දෙන්න’ වැඩසටහනට සහභාගී වෙමින් දැක්වූ අදහස්:

Tags
නිදහසේ පුනරුදය; පුනරුදයේ නිදහස: නීලාර් එන්. කාසිම් ආචාර්ය සසංක පෙරේරා, අචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ ආචාර්ය සසංක පෙරේරා සමග 2025 පෙබරවාරි 2 වනදා ජාතික රුපවාහිනිය ඔස්සේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව:

Tags
නිදහස, සමාජය සහ ඇය!: ආචාර්ය අනුෂ්කා කහඳගමගේ 2025 ජනවාරි 29 දින, ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ‘ප්රභාතය’ වැඩසටහනට සහභාගී වෙමින් දැක්වූ අදහස්:

Tags