Skip links

Reviews

We understand the importance of reviews in the world of art and culture as well as in intellectual discourse. It is our belief that as a discursive tool, reviews play a crucial role in shaping and influencing the perception of artistic and academic works. This is why this section has been set aside in our official website to provide insightful and thought-provoking reviews of various art forms, including visual arts, literature, music, theater, creative writing, poetry as well as academic writing. Through our reviews, we hope to spark meaningful conversations and debates within artistic and academic communities.

කලා සහ සංස්කෘතික ලෝකයේ මෙන්ම බුද්ධිමය කතිකාවේදීත් විචාරවල වැදගත්කම අපට මැනැවින් වැටහේ. කතිකාමය මෙවලමක් ලෙස, කලා හා ශාස්ත්‍රීය කෘති පිළිබඳ සංජානනය හැඩගැස්වීමට සහ ඊට බලපෑම් කිරීමට විචාර තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව අපගේ විශ්වාසයයි. දෘශ්‍ය කලාව, සාහිත්‍ය, සංගීතය, රංග කලාව, නිර්මාණාත්මක සාහිත්‍ය, කාව්‍ය මෙන්ම ශාස්ත්‍රීය ලිපි ලේඛන පිළිබඳ චින්තනමය වශයෙන් දියුණු  විචාර සඳහා මෙම කොටස අපගේ නිල වෙබ් අඩවියේ වෙන් කර ඇත්තේ එබැවිනි. අපගේ විචාර ඔස්සේ කලා සහ ශාස්ත්‍රීය ප්‍රජාවන් තුළ අර්ථවත් සංවාද සහ වාද විවාද ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

This website uses cookies to improve your web experience.